Publications

ජෝත් එනකං

සිනමාවට නැතිවම බැරි වූ ජෝති!

ප්‍රබුද්ධ කුලයෙන් ප්‍රතික්ෂේප වූ ජෝති!

ඒත් අදටත් නැතිවම බැරි ජෝති!

ජෝති එනකං ඉන්න අයට⁣,

ජෝති සහ අපි ගැන තේරුම් ගන්නටයි, මේ⁣ පොත!

ජෝති එනකං කියව කියව ඉමු!!


ජෝති තාම පීචංද? නැත්තං දැං ප්‍රබුද්ධ ද?

ජෝති පීචං ද, ප්‍රබුද්ධ ද?

ජෝත් එදා පීචං සංගීත කඳවුරේ ඉන්නටත්, අද ප්‍රබුද්ධ කඳවුරට වද්දා ගන්නටත් හේතුව කුමක්ද?

ජෝති එදා පීචං, අද ප්‍රබුද්ධ වීමේ සමාජ ඉන්ද්‍රජාලම..

ජෝත් එනකං කියවල කතා කරමු



ක්ලැරා පොප් ද ක්ලැසික් ද

'තුප්පහි සංගීතය', ප්‍රබුද්ධ සංගීතය තුළ දිය කළ සමාජ ඉන්ද්‍රජාලිකයා

ක්ලැරන්ස් විජේවර්ධන!